Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor, Mata 23 k wenawa. Masika osapwim hariyatama date ekata sidu wenawa. Eth eka godak wedanakari. E wagema osapwim walin pasuwa sathi dekakin aith tikak bleed wenawa e ekkama yati bada ridenawa. Echchara e gana hithuwe nathi nisa doctor kenekta pennuweth na. Eth pasugiya mase osap wimen pasuwa dawas 10 kin wage brown discharge digatama yanna gaththa dawas 6 k wage ridimath ekkama. Mokakda meyata hethuwa. Hoda vog doctor kenek ta pennawa nam chanel cost and scanning walata kochchra wiyadamak yawida? Doc asiri hospital ekata enawa nam date & welawan dana gatha hakida. Bohoma sthuthi.

අසන ලද්දේ: Se*** · වයස 23 · 549 views

පිළිතුර

මෙයට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. ආසිරි සෙන්ට්‍රල් රෝහලේදී සතියේ දින වල උදේ 7.30 මා හමුවිය හැකියි. ගාස්තු පිළිබඳව එම ආයතනය අමතා විස්තර දැන ගන්න පුළුවන්.