ප්‍රශ්නය
Man merry karala one year wenawa ath thama babala ne mage mensus welawata wenneth ne nithara rudira biduwak weni pramanayak yoni margayen pitawenawa mekata hethuwa mokakda
පිළිතුර
මෙයට හේතුව හෝමෝන ක්‍රියාකාරිත්වය නිසි ලෙස සිදු නොවීමයි. ඒ නිසා මාසිකව ඩිම්බ පිටවීමත් සිදු නොවීමට ඉඩ තිබෙනව. එයට පරීක්ෂණ කර බලා සුදුසු ප්‍රතිකාර කල යුතුයි.