Skip to main content
ප්‍රශ්නය

එක මාසේ දෙපාරක් ඔසප් වෙන්නේ ඇයි?

Why did a period come twice in the same month?

Doctor mata giya mase 4 mensas heduna.ita passe api ekata hitiyath mata me mase 3 wenida mensas heduna.ita passe saru kalaye ekathu una.den ayemath me masema 27 heduna.
Doctor ai ehema wenne.man folic acid bonawa.doctor eken lagata yanna onida.ikman pilithurak laba denna.

අසන ලද්දේ: Ay*** · වයස 27

මෙය සාමාන්‍ය තත්වයක්. සමහර විට ඔසප් චක්‍රය අක්‍රමවත් වීමට නිසි පරිදි ඩිම්බ මේරිම සිදු නොවීම හේතු වෙන්න පුළුවන්. ඒ ගැන හරියටම දැන ගන්න පරීක්ෂණ කර බැලිය යුතුයි.