ප්‍රශ්නය
Doct.Mage Menses ackramawath.vivaha vi 2yr wenawa. Thama babala ne.dimba merimata Beth gaththa.nanuth 12weni dinayedi karanalada scan test eke dimbayak 9.5pamana we.godak podi.25wana dinaya wanawita dimbaya sudusu paridi wardanaya wewida.me kalaya thula gab ganimak wiya Hakida.Menses wima maasa 3k 4k pramada wenawa.
පිළිතුර
බොහෝවිට මෙයට ප්‍රතිකාර අවශ්‍ය වෙනව. තව දුරටත් පරීක්ෂා කර සුදුසු ප්‍රතිකාර ලබා ගන්න.