ගැබිනි කාලේ කැස්සෙන් බබාට හානියක් වෙනවද?
Can coughing during pregnancy harm the baby?
Doctor man pregnant...mata me dawas wala hariyata sema thiyenawa...Ithin kahinna sidda wenawa..man kahina eken mage babata haniyak sidda wenawada ?
දිගින් දිගටම කැස්ස පැවතීම හිතකර නැති නිසා මෙයට ප්රතිකාර ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?