සති 18දී බබාගේ ස්ත්රී පුරුෂ භාවය කියන්න පුළුවන්ද?
Can the baby's sex be told accurately at 18 weeks?
doctor, 18 week walin baba ge gender eka kiyanna puluwanda?naththam 18 weeks walin hariyatama kiyanna puluwanda?
පුළුවන්. මේ සඳහා ඉතා හොඳ ස්කෑන් යන්ත්රයක් යොදා ගෙන පලපුරුදු වෛද්ය වරයෙකු පරික්ෂණය කල යුතුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?