Skip to main content
ප්‍රශ්නය

IVF ප්‍රතිකාරය කොතරම් සාර්ථකද?

How successful is IVF treatment?

වෛද්‍යතුමනී ,IVF කීරීම කොතරම් දුරට සාර්ථක ද? මෙහි ප්‍රතිඵල 100%ක්ම සාර්ථක වෙනවාද ?

අසන ලද්දේ: ති*** · වයස 23

මෙහි සාර්තකත්වය 30%ත් 40%ත් අතර වෙන්නේ.