Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

dr mama 7 weeks pregnant eth ultra sound scan ekata babawa pennanne na. e ay dr thama kal madida scan ekata

අසන ලද්දේ: Ma*** · වයස 28 · 460 views

පිළිතුර

සමහරවිට සංසේචනය වූ දිනය ඔසප්වීමෙන් සති දෙකකට වඩා පසු දිනයක් නම් මෙය විය හැකියි. කලාතුරකින් ගර්භාෂයෙන් පිට දරුගැබ පිහිටීම හෝ මුල් කාලයේ ගබ්සාවක් වැනි තත්වයක් නිසාත් මෙසේ ස්කෑන් පරීක්ෂණයට බබා නොපෙනෙන්න පුළුවන්. නවීන ස්කෑන් යන්ත්‍රයක් යොදා ගෙන පලපුරුදු වෛද්‍ය වරයෙකු මෙම පරීක්ෂණය කරන විට හරියටම කුමන තත්වයක් ඇතිදැයි හඳුනා ගැනීමට පුළුවන්.