Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Man bedala awurudu 5kin pregnant une.ane e baba hedila madi kiyala misoprotosol tablets dala ayin kara eeta passe wash kala.eeta passe den masa 6k wenawa.thama babek ne.profertil tablets bonawa. Mata wena treatment 1k nedda

අසන ලද්දේ: Na*** · වයස 32 · 584 views

පිළිතුර

මේ සඳහා ප්‍රතිකාර ක්‍රම ගණනාවක්ම තිබෙනව. ඔබ දෙදෙනාගේ පරික්ෂණ වාර්තා සලකා බලා සුදුසු ප්‍රතිකාරය තීරණය කල හැකියි.