ඩිම්බයක් ලොකු වෙලා කිව්වොත් ඒකට බෙහෙත් ගන්න ඕනද?
Told an ovary/follicle is enlarged — is medicine needed?
Doctor, mata july 12 idam periods une nathi nisa doctor kenekta pennuwa. scan karala qwe eka dimbayak loku wela kiyala.ma dan eyata beheth bonawa. doctor beheth bona nisa api ekwimedi shukranu athulema pita uwata kamak nathida?? nathinam dimbaya kuda wanathuru sitiya yuthuda? nawatha babek gena hithanna kalayak sitiya yuthuda?
ඔබ සඳහන් කරන තත්වය ඩිම්බ කෝෂයක ගෙඩියක්ද සාමාන්‍ය තත්වයක්ද කියා පැහැදිලි නැහැ. එවැනි තත්ව වලට සාමාන්‍යයෙන් ඖෂධ ප්‍රතිකාර කරන්නේ නැහැ. ඔබේ ස්කෑන් පරීක්ෂණය නැවත සිදුකර බලා පමණයි මෙයට පිළිතුරු සැපයිය හැකි වෙන්නේ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?