Skip to main content
ප්‍රශ්නය

ඔසප් වෙනකොට දැඩි අපහසුතාවක් එන එක රෝගයක්ද?

Are very painful periods a sign of illness?

Dokter bendala masa 8k wenawa tamath daru pala ne.mesas hedenakota godak amaru wenawa.meya rogi tatthwayakda?

අසන ලද්දේ: Ma*** · වයස 27

මෙය රෝගී තත්වයක්දැයි පරීක්ෂා කර බැලිය යුතුයි. මුලින්ම ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍ය වෙනව.