VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
doctor mata periods ada haduna.dawas 30 cycle kata passe. doctor api daruwek bala porothtuwen inne. apita ekatu wenna hodama dina dawas monada.
ඔසප්වූ දිනය සහ ඔසප් චක්රයේ කාලසිමාව මෙම පිටුවේ ඇතුලත් කර සරු කාලය ගණනය කර ගන්න. මෙය දළ ගණනය කිරීමක් පමණයි.
Doctor,mta samanya menses dawase le witharai gye.e nisa mn le giyapu dawasen sathiyakata ha sathi dekai dina thunakata pasu.urine test kara e dekama negative.dan mage agata pana na…
මෙය ගැබ් ගැනීමක් දැයි පැහැදිලිව පැවසීම අපහසුයි. දිගටම අපහසුතා පවතීනම් වෙනත් රෝග තත්වයක් ඇතිදැයි දැන ගැනීමට වැඩිදුර පරීක්ෂණ අවශ්යයි.
Dr dye test ekak karala thibunath laparoscopy test ekath newatha karanna weida
සමහර විට ලැපරොස්කොපි ශල්යකර්මයක් නැවත සිදු කිරීමට සිදුවෙනව. එය ඔබ මෙතෙක් ලබා ගත් ප්රතිකාර සහ අනිකුත් පරීක්ෂණ වාර්තා අනුවයි තීරණය වෙන්නේ.
dokta mage yoni margayen krim patata huru srawayak pitawenawa,aya gewena ten kasanawa guda kargaya pedesada kesuwa,eya sudayana swabawayenda uktayi diyaramaya gatiyada tiyenawa,aya…
මෙය ආසාදනයක් දැයි පරික්ෂාකර බලා ප්රතිකාර කල යුතුයි. වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
dokta mata kiuwe gatiti tiyanawa kiyala scan ake a den auruuddakata kalinwage ,mensas wena aka kramawath nehe,athtahtahama me lipiya dakkama bayauna hetuwa,dimbakoshawala pilikath…
ඔබේ වයසේදී ඩිම්බ කෝෂවල පිළිකා ඇතිවීමට ඇති ඉඩකඩ අඩුයි. මෙය පරීක්ෂා කරන රුධිර පරීක්ෂණ කිහිපයක්ම තිබෙනව.
වෛද්යතුමනී,මට ඔබ යටතේ ඩිම්බ මෝරා ඇතිදැයි බැලීමේ Scean එක කර ගත හැකි ද ? එයට කොපමණ මුදලක් වැය වේද ? එම Scean එක කල පසු Report එකක් ලබා දෙනවාද? ඔබ සිටින Hospital මොනවාද ?ඉක්මනින් පි…
රාගම සහ කොළඹ පුද්ගලික රෝහල් වලදී මා හමුවිය හැකියි. අවශ්ය නම් 0716921921 අමතා වේලාවක් වෙන්කර ගන්න. පරීක්ෂණය දළ වශයෙන් රුපියල් හය දහසක් පමණ වෙනව.
Newatha 5days walata pasu thamai positive line eka ekama patakin thibune. Eya gataluwak noweda? Kalin prashneta sambhandai.
නැහැ. මුත්රා පරීික්ෂණය පොසිටිව් නම් ගැටළුවක් නැහැ
Mama pregnant bawa danagaththe september 6 . namuth mage awasana osap seems sidu une august 3rd. September test karapu pregnancy stripe eke positive line aka light colour eken thib…
මුත්රා පරීක්ෂණය පොසිටිව් ලෙස සලකන්නේ එකම වර්ණයෙන් ඉරි දෙකක් ඇති විටයි. එසේ නැති නම් නැවත මුත්රා පරීක්ෂා කර බලන්න. එය පොසිටිව් නම් ගැටළුවක් නැහැ.