ගන ස්‍රාවයක් සහ කැසීමක් එනවා නම් ඒ මොන රෝගයක්ද?
What condition causes thick discharge with itching?
dokta mage yoni margayen krim patata huru srawayak pitawenawa,aya gewena ten kasanawa guda kargaya pedesada kesuwa,eya sudayana swabawayenda uktayi diyaramaya gatiyada tiyenawa,aya gewena tenwala innan matuwenawa,sudupata mema rogi tahthwaya kumakda?
මෙය ආසාදනයක් දැයි පරික්ෂාකර බලා ප්‍රතිකාර කල යුතුයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සුද යාම වැඩි නම් මොකද කරන්නේ?What should be done about heavy white discharge?
ප්‍රතිජීවක පෙති බීවට පස්සේ සුද යාම වැඩි වුණොත් මොකද කරන්නේ?Discharge got worse after antibiotics: what can I do?
කැසීම ආයෙත් ආවොත් Candid V6 තනියම දාන්න පුළුවන්ද?Itching is back: can I use Candid V6 again on my own?
ගැබිනි කාලේ සුද යාම ආයෙත් ආවොත් කලින් බෙහෙත් ගන්න හොඳද?Can I reuse my old pessaries for itchy discharge in pregnancy?