ඩයි ටෙස්ට් එකක් කරලා තිබුණත් ලැපරොස්කොපි කරන්න වෙයිද?
Even after a dye test, is a laparoscopy still needed?
Dr dye test ekak karala thibunath laparoscopy test ekath newatha karanna weida
සමහර විට ලැපරොස්කොපි ශල්‍යකර්මයක් නැවත සිදු කිරීමට සිදුවෙනව. එය ඔබ මෙතෙක් ලබා ගත් ප්‍රතිකාර සහ අනිකුත් පරීක්ෂණ වාර්තා අනුවයි තීරණය වෙන්නේ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්‍යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?