ඩිම්බ කෝෂ පිළිකාවක් ලේ පරීක්ෂාවකින් දැනගන්න පුළුවන්ද?
Can a blood test show ovarian cancer?
dokta mata kiuwe gatiti tiyanawa kiyala scan ake a den auruuddakata kalinwage ,mensas wena aka kramawath nehe,athtahtahama me lipiya dakkama bayauna hetuwa,dimbakoshawala pilikath atiwena bawa denagaththama,ma kasada beda nehe ,ehema tathwayakda balanawanam lewalin balaganna parisshana tiyenawada?
ඔබේ වයසේදී ඩිම්බ කෝෂවල පිළිකා ඇතිවීමට ඇති ඉඩකඩ අඩුයි. මෙය පරීක්ෂා කරන රුධිර පරීක්ෂණ කිහිපයක්ම තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඩිම්බ කෝෂයේ පොඩි වතුර ගෙඩියකට ප්රතිකාර ඕනද?Does a small water cyst on the ovary need treatment?
ස්කෑන් එකේ පැලෝපීය නාල වල ගෙඩි පෙනුනොත් ඒකට හේතු මොනවද?What causes lumps in the fallopian tubes seen on a scan?
ඩිම්බ කෝෂයක් විශාල වෙන්න හේතුව මොකක්ද?What causes one ovary to be enlarged?
ඩිම්බ කෝෂයේ ලොකු ලේ ගෙඩියකට ප්රතිකාර කරන්න වෙයිද?Does a large blood cyst on the ovary need treatment?