ටෙස්ට් පටියේ ඉර ලා පාට නම් ප්රශ්නයක්ද?
Is a faint line on a pregnancy test a problem?
Mama pregnant bawa danagaththe september 6 . namuth mage awasana osap seems sidu une august 3rd. September test karapu pregnancy stripe eke positive line aka light colour eken thibune. Eya gataluwakda?
මුත්රා පරීක්ෂණය පොසිටිව් ලෙස සලකන්නේ එකම වර්ණයෙන් ඉරි දෙකක් ඇති විටයි. එසේ නැති නම් නැවත මුත්රා පරීක්ෂා කර බලන්න. එය පොසිටිව් නම් ගැටළුවක් නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?