Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම අඩුවෙන් වෙලා ඕක්කාරය තියෙනවා නම් ගැබ් ගෙනද?

A very light period with nausea — could it be pregnancy?

Doctor,mta samanya menses dawase le witharai gye.e nisa mn le giyapu dawasen sathiyakata ha sathi dekai dina thunakata pasu.urine test kara e dekama negative.dan mage agata pana nathi gatiyak,wamana ha okkara gatiyak atha.meya kumana thathwayak wiya hakida ikmanin piliturak balaporottu wemi

අසන ලද්දේ: Th*** · වයස 23

මෙය ගැබ් ගැනීමක් දැයි පැහැදිලිව පැවසීම අපහසුයි. දිගටම අපහසුතා පවතීනම් වෙනත් රෝග තත්වයක් ඇතිදැයි දැන ගැනීමට වැඩිදුර පරීක්ෂණ අවශ්‍යයි.