Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

වෛද්‍යතුමනී,මට ඔබ යටතේ ඩිම්බ මෝරා ඇතිදැයි බැලීමේ Scean එක කර ගත හැකි ද ? එයට කොපමණ මුදලක් වැය වේද ? එම Scean එක කල පසු Report එකක් ලබා දෙනවාද? ඔබ සිටින Hospital මොනවාද ?ඉක්මනින් පිලිතුරක් ලබා දෙන්න.

අසන ලද්දේ: ති*** · වයස 23 · 581 views

පිළිතුර

මෙම පරීක්ෂණය කොළඹ අසිරි සෙන්ට්‍රල් රෝහලේ දී හෝ ප්‍රාර්ථනා IVF සෙන්ටර් හිදී කල හැකියි. ඉන් පසු වර්තාවක් නිකුත් කරනව. පරීක්ෂණය දළ වශයෙන් රුපියල් දෙදහසක් පමණ වෙනව.