Skip to main content
ප්‍රශ්නය

දින 30ක චක්‍රයක් නම් එක්වෙන්න හොඳම දවස් මොනවාද?

With a 30-day cycle, which are the best days to conceive?

doctor mata periods ada haduna.dawas 30 cycle kata passe. doctor api daruwek bala porothtuwen inne. apita ekatu wenna hodama dina dawas monada.

අසන ලද්දේ: ku*** · වයස 24

ඔසප්වූ දිනය සහ ඔසප් චක්‍රයේ කාලසිමාව මෙම පිටුවේ ඇතුලත් කර සරු කාලය ගණනය කර ගන්න. මෙය දළ ගණනය කිරීමක් පමණයි.