ප්‍රශ්නය
Mama masa 2 gabiniyak.mata iye hawasa indan bleed wenawa.tamath ehemai.iye scan karapu doc kiwe baba hadena eka continue na kiyala.wash karanda wei kiwa.mama mokada karanne.piliyamak tiyewida?
පිළිතුර
අධික ලෙස රුධිර වහනයක් හෝ තද වේදනාවක් ඇතිනම් රෝහලක නතර විය යුතුයි. එසේ නැතිනම් මෙය ඉබේම පිටවීමට හැකියාවක් තිබෙන නිසා තව සතියකින් පමණ ස්කෑන් පරීක්ෂණයක් කර බැලිය හැකියි. ඉන් පසු ඖෂධ ප්‍රතිකාර හෝ ශල්‍යකර්මයක් අවශ්‍යදැයි තීරණය කල හැකිය.