Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Mama IUI kara mama IUI karanakota Mata Blede wela tibuna.Dr kiuwwa kamak ne kiyala.At ayat dawas 10 pasuwa 1 dawasak Blede una.Dr bahatak dunna.Danta dawas 12 wenawa mama chek karala baluwa dr at Negative. Mata dana ganna ona mama dawas kiyaka pasuwada balanna ona kiyala.

අසන ලද්දේ: ha*** · වයස 22 · 373 views

පිළිතුර

දින 14කට පසුව පරීක්ෂා කර බැලිය හැකියි. සමහර විට මුත්‍රා පොසිටිව් වීමට දින 18ක් පමණ ගතවෙන අවස්ථා තිබෙනව.