Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr, Mama marry karala awruddak withara yanakan pregnant nowna nisa,doctor kenekgen beheth gaththa. Letroz kiyala tablet gaththa masema conceive una. 14 weeks walin remove kala, growth eka made kiyala. Danata 7 months wenawa ehema wela.namuth thama conceive une naha,a behethama nawatha masa 2k gaththa,VOG upades matha, ath hari giye naha. Idiriyata ma kalauththe kumakda? Thank u doctor

අසන ලද්දේ: Ha*** · වයස 28 · 429 views

පිළිතුර

පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි සුදුසු ඖෂධ ප්‍රතිකාර ලබා දිය හැකිවෙන්නේ. වැඩිදුර පරීක්ෂණ වලින් තොරව ප්‍රතිකාර මගින් ඔබට සාර්ථක ප්‍රථිඵල ලබා ගැනීමට හැකි වේවි.