ප්‍රශ්නය
Dr period walin pasuwa udaraya idiriyata nera emak tiyenawa.meya kumana tatwayakda.min pera mewani tatwayak athivi naha.vivahawela 3 months wenawa.babek balaporottuwen inne.
පිළිතුර
මෙයට හේතුව පැහැදිලි නැහැ. යම් කිසි ආසාමාන්‍ය තත්වයක් ඇතිදැයි සැකයක් පවතීනම් පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි.