Skip to main content
ප්‍රශ්නය

IUI කළාට පස්සේ විවේක ගන්න ඕනද?

Do you need to rest after an IUI?

Iui kalata pasu samanya paridi ethineda weda katauthu kala hekitha? nethnam vivekiwa sitiya yuthuda? Thank u dr

අසන ලද්දේ: Sa*** · වයස 26

ඔව්. විවේක ගැනීමක් අවශ්‍ය නැහැ.