Skip to main content
ප්‍රශ්නය

ටෙස්ට් එක කරන්නේ කී දිනකට පස්සෙද? මුත්‍රා ගන්නේ උදේද?

How many days late to test, and must it be morning urine?

වෛද්‍යතුමනී ,නියමිත දිනයට ඔසප් වීම සිදු නොවුනහොත් Pregnancy Strip මගින් එය Check කල යුත්තේ එම දිනය පසු වී දින කීයකට පසුද? එම Urine එක ගන්න ඕනේ උදෙන්ම ද,දවල් ද? සවස ද? එසේ නොමැතිනම් දවසේ ඕනෑම වේලාවක ගත්තාට කමක් නැද්ද ?

අසන ලද්දේ: ති*** · වයස 23

එම දිනය පසුවූ වහාම උදේ මුත්‍රා පරීක්ෂා කළහොත් පොසිටිව් ලෙස පෙන්වීමට ඇති ඉඩකඩ වැඩියි. ඉන් සතියකට පමණ පසු දවසේ ඕනෑම වේලාවක මුත්‍රා පරීක්ෂා කර බැලිය හැකියි.