Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor periods date pahu vi dawas 11n garbashaya scan kara pasu babawa penawada.hariyatama pennum karanne dawas kiyakinda.ekmanin pilithura awanna please

අසන ලද්දේ: Ra*** · වයස 28 · 456 views

පිළිතුර

ගර්භණී බව ස්කෑන් පරීක්ෂණයකින් දැන ගන්න සති 6ක් පමණ ගත වෙනව. ඊට සති දෙකකට පමණ පෙර සිට මුත්‍රා පරීක්ෂණය පොසිටිව් වෙනව.