Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලේ කොන්දේ සහ යටිබඩ රිදෙන එක අවදානමද?

Is back and lower belly pain in pregnancy dangerous?

Dr.man sathi 16ka gabiniyk mage konde kakkumk samaga yati bada ridenwa meya awadanam tattwayakda?

අසන ලද්දේ: Th*** · වයස 23

මේ ගැන පරීක්ෂා කිරිමකින් තොරව හරියටම හේතුවක් කියන්න අපහසුයි. සාමාන්‍ය තත්වයක් විය හැකියි.