Skip to main content
ප්‍රශ්නය

ටෙටනස් එන්නත දෙන්නේ ගැබිනි කී වෙනි සතියේද?

At what week is the tetanus injection given in pregnancy?

Palaveni Babata tetanus toxoid inj karannone week monad

අසන ලද්දේ: Ha*** · වයස 27

මෙය සති 12න් පසු ලබා ගත හැකියි. ඔබේ පවුල් සෞඛ්‍ය සේවිකාව හමුවී උපදෙස් ලබා ගන්න. මෙම එන්නත ලබා දෙන්නේ ඉතාමත් කලාතුරකින් දරුවාට ඇතිවිය හැකි පිටගැස්ම රෝග තත්වය වලක්වා ගැනීමටයි.