ගැබ් ලක්ෂණ තිබුණත් ටෙස්ට් නෙගටිව් නම් ඒ ඇයි?
Pregnancy symptoms but a negative test — what does it mean?
Man kalin wathawakath obathumagen pilithurak labagaththa me sambanda prashnayakata.obathuma kiuwa next periods date eka wenakan balanna kiyala.ethakota danaganna puluwan kiyala man pregnant da nadda kiyala.dan dawas 2-3ka idan mata udeta kewata passe vomit wenawa.kemath appiriyai.agatath pana na.hitapu gaman karakilla wenawa namuth man pregnancy stripe ekakin check karala beluwama ehema deyak thawama pennanne na.eka negative.mata me gana adahasak denna doctor.
මෙයට හේතුව පැහැදිලි නැහැ. වැඩිදුර විස්තර දැන ගැනීමට නම් ස්කෑන් පරීක්ෂණයක් සහ රුධිර පරීක්ෂණ කල යුතු වෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
යෝනිය ළඟ ශුක්රාණු තැවරිලා ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Semen touched near the vagina and my period is late: what now?
අනාරක්ෂිත එක්වීමකින් පසු ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Period late after unprotected sex: what should I do?
අක්රමවත් ඔසප් වීම පරක්කු වී පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙනද?Late period, irregular cycles, negative test: am I pregnant?
ගැබ් ගත්තම පියයුරු තද වෙනවද? පරීක්ෂාව කරන්නේ කවදද?Do breasts get tender in pregnancy, and when should I test?