Skip to main content
ප්‍රශ්නය

ස්වයං වින්දනය ගැබ් ගැනීමට බාධාවක් වෙනවද?

Does masturbation get in the way of conceiving?

වෛද්‍යතුමනී ,සංසේවනයකින් පසු දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටින(සරු කාලය තුලදී ? කාලය තුළ Auto-Eroticism කිරීම දරුවෙක් පිළිසිඳගැනීමට බාධාවක්ද ? එය කොතරම් දුරට බලපෑමක් තිබෙනවාද ?දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටින විට Auto-eroticism යෙදීම සුදුසුද? මෙය හිතකරද ?

අසන ලද්දේ: ති*** · වයස 23

මෙය පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ. පිළිසිඳ ගත් පසුත් මෙය අහිතකර වෙන්නේ නැහැ.