Skip to main content
ප්‍රශ්නය

ලැපරොස්කොපි පරීක්ෂණය රජයේ රෝහල්වල කරනවද?

Is the laparoscopy test done in government hospitals?

වෛද්‍යතුමනී ,Laparoscopy Test එක(බබාලා නැති වීමට හේතුව සෙවීම ) Government Hospital වල කරනවාද ?

අසන ලද්දේ: ති*** · වයස 23

ඔව්. මෙම පරීක්ෂණය සඳහා සමහර රජයේ රෝහල්වල පහසුකම් තිබෙනව.