සිසේරියන් එකෙන් මාස 5කින් ගැබ් ගත්තොත් ප්රශ්නයක්ද?
Is conceiving five months after a caesarean a risk?
Dr.mage palamu daruwa labi dan masa 5i.eya ipadi dawas 4kin nathi una.postmortem eken congenital heart disease(pulmonary atresia) kiuwa.eya LSCS kale.mm dan aya pregnant.mage garbasaya yatha thathwayat dan pathwela athida?mage me daruwat pasnayak wen nathiwei neda dr?
මේ වන විට ගර්භාෂයේ කැලැල් සුවවී ඇති නමුත් එතරම් ශක්තිමත් නැහැ. ඒ නිසා මෙවර කලින් සිසේරියන් සැත්කමකට භාජනයවීම සුදුසුයි. ඉන් දරුවාට හානියක් වෙන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සීසර් එකකින් ඉක්මනට ගැබ් ගත් බර වැඩි මවක් බර අඩු කළ යුතුද?Pregnant soon after a caesarean and overweight — lose weight?
සිසේරියන් සැත්කමෙන් දරුවන් කී දෙනෙක් ලබා ගන්න පුළුවන්ද?How many babies can you have by caesarean section?
සීසර් එකකින් මාස 9කින් නැවත ගැබ් ගැනීම ප්රශ්නයක්ද?Is it a problem to conceive nine months after a caesarean?
සීසර් සැත්කමකින් අවුරුද්දකට පස්සේ ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a year after a caesarean?