ප්‍රශ්නය
Thyroid homonaya aduwima nisa sathi 30ka gabiniyak wana mahata tablet ekak laba dun athara eya laba ganimen daruwata wana balapama adu karagathahakida.meya etharama baya wiya yuthu thatwayak nnoweda.
පිළිතුර
නිසි පරිදි ඖෂධ ලබා ගන්නාවිට දරුවාට හානියක් වෙන්නේ නැහැ. නැවත රුධිර පරීක්ෂා කර ඖෂධ ප්‍රමාණවත්දැයි බැලිය හැකියි.