ඔසප් වීමෙන් පස්සේ එක් වෙන්න හොඳම දවස් මොනවද?
Which days after a period are best for conceiving?
doctor mata periods hadunain passe api ekatu wenna hodama dawas monada? hamadamath ekatuwena eka hodaida? ai husbond ge shukranu mage athulata dammata ewa aye eliyata enawa. eka hodaida?
සරු කාලය තුල දෙවරක් පමණ සංසර්ගයේ යෙදීම ගැබ් ගැනීමට ප්‍රමාණවත් නමුත් දිනපතා සංසර්ගයේ යෙදීමේ ගැටළුවක් නැහැ. සරු කාලය ඔබේ ඔසප් චක්‍රයේ කාල සීමාව සහ අවසන් වරට ඔසප්වූ දිනය යොදාගෙන මෙම පිටුවෙන් ගණනය කර ගන්න පුළුවන්. ලිංගික එක්වීමෙන් පසු ශුක්‍රතරලය කොටසක් ආපසු පැමිණීම සාමාන්‍ය තත්වයක්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?
ඔසප් දින ගණන එක සමාන නැත්නම් සරු දවස දැනගන්නේ කොහොමද?How to find the fertile day when cycle lengths differ?