Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ කෝෂවල ගෙඩි හැදෙන්නේ ඇයි? ඒවා ලොකු වෙනවද?

Why do ovarian cysts form and do they keep growing?

Doc dimba koshwala gedi ati wanne ai? Ewa tiken tika wardanya wenwda

අසන ලද්දේ: Ka*** · වයස 25

බොහෝවිට මෙයට හේතුවක් සොයා ගන්න බැහැ. චොකලට් සිසිට් කියන ගෙඩි වර්ගය ඇතිවෙන්නේ එන්ඩොමෙට්‍රියෝසිස් කියන රෝග තත්වය නිසා. එම ගෙඩි සෙමින් විශාල වෙනව. සමහර ගෙඩි වර්ග ඉබේම හැකිලී යන නිසා ඒවාට ශල්‍යකර්මයක් අවශ්‍ය වෙන්නේ නැහැ.