Skip to main content
ප්‍රශ්නය

පළමු IUI අසාර්ථක නම් ආයෙත් IUI ද IVF ද හොඳ?

After a failed IUI, is another IUI or IVF better?

doctor, iui first time sarthaka nownoth newatha karanna wenawada? Newatha iui karanawata wada ivf kramayakata yomuweema wadath sudusuda?

අසන ලද්දේ: Su*** · වයස 27

නැවත IUI කිරීමට හැකියි. IVF වඩා සාර්තක නමුත් ඒ සඳහා මීට වඩා විශාල මුදලක් වැයවෙනව.