මාසයක් විතර දිගටම රුධිර වහනය වෙනවා නම් කරන්නේ මොකක්ද?
What can be done if bleeding goes on for about a month?
doctor mata mensas wenakota masayak withara eka digata tyanawa aduwenne natiwa . dan awrudu 5k tisse behet bonawa thama sanipa une na . doctor mata meya sanipa kara gannna karanna ona monawada kiyala kiyanna puluwanda?
මෙය සාමාන්ය තත්වයක් නොවෙයි. එම නිසා මුලින්ම මෙයට හේතුව පරීක්ෂා කර බැලිය යුතුයි. හේතුව අනුව සුදුසු ඖෂධ ප්රතිකාර හෝ ශල්යකර්මයක් මගින් මෙය සුවකිරීමට හැකියාව තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමේදී දැඩි වේදනාවක් එන්නේ ඇයි? මොකද කරන්නේ?Why are periods so painful and what can be done?
ඔසප් වී දින 14දී දැඩි වේදනාවක් එන්නේ ඇයි?Why is there severe pain in the middle of the cycle?
ඔසප් වීමේදී සතියක් විතර දිගටම ලේ යන්නේ ඇයි?Why does bleeding continue for a week during a period?
දින 20ක් නොනවතින ඔසප් වීමක් ඇයි? ඒක බයානකද?Why does bleeding go on for 20 days without stopping?