Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doc bilirubin test eka kiyanne mokadda babalata karana.eken mokadda danaganna puluwan .mage baba kaha pata wela e test eka karanna kiwa.

අසන ලද්දේ: ku*** · වයස 32 · 447 views

පිළිතුර

කහවීමට හේතුව සොයා බැලීමටයි මෙම පරීක්ෂණය කරන්නේ. එය ලමා රෝග වෛද්‍ය වරයෙකු පරීක්ෂාකර බලා ඔබට වැඩි විස්තර පවසාවි.