Skip to main content
ප්‍රශ්නය

තයිරොයිඩ් හෝමෝන අඩු නම් දරු ගැබට බලපායිද?

How does low thyroid hormone affect pregnancy?

Thyroid homonayehi aduwima sathi 30ka gabini mawakata balapanne keseda? Meyata athi wisadum monawada

අසන ලද්දේ: Ro*** · වයස 28

මෙය දරුවගේ තයිරොයිඩ් හෝමෝන අඩුවීමට සහ ඉන් සංකූලතා ඇතිවීමට හේතු වෙනව. මෙයින් මිදීමට තයිරොක්සින් හෝමෝනය ලබා ගත යුතු වෙනව.