ශුක්රාණු ගණන ගැබ් ගැනීමට ප්රමාණවත් කියන්නේ කීයටද?
What sperm count is enough for conceiving?
Dr oba pawasa thibenawa pirimi kenekge sp.count eka 1.5ml wada wedinam prasnayak ne kiyala.eth sfa ripot wala 60ml_150ml athara thiyenna oni kiyanawa.mage mahaththayage sp.count eka35ml meya daruweku pilisinda geneemata pramanawathda
මා ml ලෙස සඳහන් කලේ මිලි ලීටර ගණනයි. මිලියන ගණන නොවෙයි. ශුක්රාණු පරිමාව මිලි ලීටර වලින් 1.5කට වැඩිවිය යුතුයි යන්නයි. ශුක්රාණු ප්රමාණය මිලි ලීටරයට මිලියන 15කට වඩා වැඩි නම් එය සාමාන්ය ලෙස සලකන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
පිරිමියෙකුගේ ශුක්රාණු නිරෝගීදැයි දැනගන්නේ කොහොමද?How can a man find out if his sperm is healthy?
වෘෂණයක් කුඩා වීම නිසා දරු ඵල පමා වෙන්න පුළුවන්ද?Can a shrunken testicle be the reason for not having a baby?
ඉක්මනට ශුක්රාණු පිටවීම ගැබ් ගැනීමට බාධාවක්ද?Does premature ejaculation delay getting pregnant?
IUI කරන්න ඕන අවම ශුක්රාණු ගණන කීයද?What is the minimum sperm count needed for IUI?