කැසීමක් නැතුව සුදු ඝන ශ්රාවයක් තිබුණොත් ඒකත් දිලීර ආසාදනයක්ද?
Is thick white discharge without itching also a yeast infection?
dr dawas dekaka witara idan sudu pata drawyak yoni margaya laga tiyanawa.diyara gathiyata wat yataadum wala gewenet ne.gadakut tiyanawa.tikak alenawa wage.masa 4kata witara kalin candidicis heduna.ethakota kesimat dewillat tibuna.et me sere ehema kesimak wat dewillakwat ne.mekat candidisic thathwayamada
ඔව් මෙයත් candidiasis නිසා ඇතිවූ රෝග ලක්ෂණයක් විය හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්‍රාවයක් යාම අසාමාන්‍යද?Is a yellow discharge after sex abnormal?