යටි බඩ රිදීම සහ බඩ පිපීම ඇයි?
What causes lower abdominal pain and bloating?
Doctor mage yati bada tilen tika ridenawa a wagema mage badath purawala dala wagei.me nisa mama beheth ganna giya a doctor mata kiwwa mama alutha marry karapu nisai a wage. Sulu leda hedenne kiyala.denna atha patha gana nisa visabiga gihin athi kiwwa.ath dr obage articles wala tiyena awa belu vita mata hari bayai me lakshana wenath rogayaka lakshana kiyala.dr mama me sadaha kumak kala utuda.mama leady doctor kenekgen me sadaha prathikarayak asuwa.ayath mata kiwwe ganan ganna apa bedapu aluth bada purawana gathiyath yati bada ridena akath samana deyak kiwwa.please help me
මෙය කාලයක් තිබුන තත්වයක් නොවෙයිනම් රෝග තත්වයක් වීමට ඇති ඉඩකඩ අඩුයි. කෙසේවෙතත් මුත්රා ආසාදනයක් ඇතිදැයි පරීක්ෂා කර බැලීමට මුත්රා පරීක්ෂණයක් කිරීම සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?