ගර්භණී මුල් සති වල දකුණු උරහිස දැඩි ලෙස රිදෙන්නේ ඇයි?
Why is there severe right shoulder pain in early pregnancy?
garbanee mul sathi keepaya thula dhakunu urahise adhika wedanawak athi wanne ai?
සාමාන්ය යෙන් මෙවැනි වේදනාවක් ඇතිවෙන්නේ නැහැ. එකවර දකුණු උරහිසේ තද වේදනාවක් ඇති වුනොත් ගර්භාෂයෙන් පිටත දරුගැබ පිහිටි තත්වයක් නිසා ලේ ගැලීමක් වැනි සංකූලතාවක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය යුතුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?