Skip to main content
ප්‍රශ්නය

ගබ්සාවකින් පස්සේ ඊළඟ ඔසප් වීමෙන් පසු උත්සාහ කරන්න හොඳද?

After a miscarriage, is it fine to try after the next period?

Dor mata deparak miscarriage una.dewani eka wela 7weeks.mata me mase 13 period heduna.15 hoda una.mama aphu babek heduwata kamk nedda?me dawas ea sadaha sudusuda?

අසන ලද්දේ: Ni*** · වයස 35

දැන් නැවත උත්සාහ කිරීම ගැටළුවක් නොවෙයි.