Skip to main content
ප්‍රශ්නය

ගැබ් මුල් මාසවල යටිබඩ රිදෙනවා නම් ලිංගිකව එක්වීම හොඳද?

Lower belly pain in early pregnancy — is sex still safe?

mama masa dekaka gabiniyak dr. Mage yati bade kakkuma warin wara thibenawa. Thama vog kenek meet une na. Hama check ekakma kala. Hamadema hodin. Mage daruwata prashnayak na neda. Thawa garbani kalaye lingika ekathuwimak hoda nadda. Samanya windanayakwath ahithakaraida.

අසන ලද්දේ: Sh*** · වයස 26

ස්කෑන් පරීක්ෂණයකින් දරුගැබ සාමාන්‍ය පරිදි ඇති දැයි දැන ගන්න දැන් පුළුවන්. වෙනත් සංකූලතාවක් නැති නම් ගර්භණී කාලයේ ලිංගිකව එක්වීම අහිතකර නැහැ.