අක්රමවත් ඔසප් වීමට හෝමෝන පෙති නැතුව කරන්න පුළුවන් මොකක්ද?
What can be done for irregular periods without hormone pills?
Dr. Mata aurudu 28. Man wadi wiyata path une auwrudu 15. E kalaye idanma mata kramawath masika osap wimak une na. Mage bara 79kg thibuna dan man exercise walin kama walin 70kg bara adu kara gatta. Kalin man vog Dr. Kenekgen beheth gatta. Diane 35 hormone pethi laba danna. E beheth bimen pasu.Mata boho sankulath enawa. Wamanaya. Oluwa kakkuma kara kawilla wage eka nida a beheth bona eka man nawaththuwa. Man labana aurudde marry karanawa Doctor Mahaththayoo ikmanata daruwe oni kiyala kiyanawa mata me sadaha kala uthu upades tikak laba denna. Budusaranai!
දිගටම ව්යායාම වල යෙදෙන්න. පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තුවෙන කාලයේදී පරීක්ෂා කර බලා සුදුසු පරිදි ඖෂධ ලබා ගත හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?