Skip to main content
ප්‍රශ්නය

ලිංගික එක්වීමෙන් කී දිනකින් මුත්‍රා ටෙස්ට් පොසිටිව් වෙනවද?

How many days after sex does a urine test turn positive?

Doctor,urine test ekakin pregnant kiyala 100% thahawuru wenne lingika ekweemakin sathi/dina kiyakata pasuda thank you doctor

අසන ලද්දේ: Th*** · වයස 25

ඔබට දින 28කට වරක් ඔසප්වීම සිදුවේ නම් ඔසප්වීමට නියමිතව තිබූ දිනය පසුවු විට මුත්‍රා පරීක්ෂාව පොසිටිව් වෙනව. නමුත් සමහර විට මීට වඩා සතියක් පමණ කල් ගතවෙන අවස්තා තිබෙනව. අක්‍රමවත් ඔසප්වීමක් තිබෙන කාන්තාවන්ට මෙම දිනය ස්ථිරව පැවසිය නොහැකියි.