Skip to main content
ප්‍රශ්නය

වෛද්‍යතුමා රජයේ රෝහලකදී ලැපරොස්කොපි පරීක්ෂණය කරනවද?

Does the doctor perform laparoscopy at a government hospital?

Sir mata denaganna puluwannnada sir ewisin laparoscopy test eka government hospitial ekaka sidu karanu labanawada yanna

අසන ලද්දේ: Ro*** · වයස 30

නැහැ. දැනට මා සේවය කරන පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ නිර්වින්දන පහසුකම් ලබා ගැනීමට කටයුතු කරමින් සිටිනව. ඉන් අනතුරුව මෙවැනි ශල්‍යකර්ම එහි ආරම්භ කිරීමට හැකියාව ලැබේවි. එතෙක් කොළඹ පුද්ගලික රෝහල් වලදී පමණයි මා සැත්කම් සිදු කරන්නේ.