Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor laparoscopy ekak sidu kota sathiyakata pamana pasu ( after one week) family trip ekak giyata kamak nadda? ( colombo - Nuwara eliya)

අසන ලද්දේ: Lq*** · වයස 29 · 459 views

පිළිතුර

එය කරන ලද ශල්‍යකර්මය සහ ඔබ සුවවීමට ගන්නා කාලය අනුවයි තීරණය වෙන්නේ. බොහෝවිට සතියකින් සම්පූර්ණ සුවය ලබන නිසා මෙවැනි ගමනක් යෑමට හැකියාව තිබෙනව.