Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr mata mensas hadune september 5.iwara une september 15wage.me para mata dawas 10k wage thibuna ita passe 16/17api babekta try kala.mata dan angata kicima fit ekak na.kama kawama apiriyawak enawa.gudus yanawa.nidimathai.bada tikak redenawa samahara welawata.oluwath redenawa samahara welawata.meka pregnancy symptoms walata ganna puluwanda.

අසන ලද්දේ: Nu*** · වයස 24 · 599 views

පිළිතුර

ගර්භණී ලක්ෂණ මෙතරම් ඉක්මනට ඇතිවෙන්නේ නැහැ. මෙයට වෙනත් හේතුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය යුතුයි.